ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන සහ සංක්‍රමණික සංවර්ධන සංගම්වල නිවයෝජිතයන්වගන් ඒකාබද්ධ ප්රකාශනය
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රවේශවල වසේවය කරන සිවිල් සමාජ සංවිධානවල සහ සංක්‍රමණික සංවර්ධන සමිතිවල නිවයෝජිතයන් වන අපි, කාන්තා ජාවාරමට එවරහි වcෝලීය සන්ධානය සමඟ එක්ව, ශ්‍රී ලාංකීය කාන්තාවන්වේ සුරක්ෂිත සහ සාධාරණ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වෙදින උපවේශනයක් අවසන් කර ඇත. උපවේශනයට සහභාගී වූ සිවිල් සංවිධාන නිවයෝජිතයන් වන්වන් නැවcනහිර සේවයං විශේවාසී ප්‍රජා පිබිදීවේ සංවිධානය (ESCO), මානව හිමිකේ සහ ප්‍රජා සංවර්ධන මධයසේථානය (CHRCD), ප්‍රජා සංවර්ධන වසේවා (CDS), Women and Media Collective, Voice of Migrants Network, PREDO, SWOAD, SAMADANAM, FIRM, SAFE Foundation සහ VOICE. තවෙ, කුරුණෑcල, මඩකලපුව, පුත්ලම, අනුරාධපුර, අේපාර, මහනුවර, වවුනියාව සහ නුවරඑළිය යන ප්රවේශවලින් සංක්‍රමණික සංවර්ධන සමිති නිවයෝජනය කරමින් සහභාගිවු අයෙ වේ.
පසුගිය දින වෙක තුළ අපවේ සාකච්ඡා පූර්ව තීරණය සහ පිටත් වීමට වපර, විවේශ රවේ රැකියාවේ වයදී සිටියදී සහ නැවත පැමිණීවමන් පසු යන ශ්‍රම සංක්‍රමණවේ සියලුම අදියරයන් වකවරහි අවධානය වයාමු කරන ලදී. පර්වේෂණ පිළිබඳ අපවේ පුළුල් අත්ෙැකීේ, බිේ මේටවේ වැඩ, උේවේශන, ජීවන අත්ෙැකීේ සහ සංක්‍රමණික සංවර්ධන සමිතිවල ප්‍රජා මේටවේ කටයුතු මත පෙනේව, අපි පහත සඳහන් නිර්වේශ අොළ බලධාරීන් වවත ඉදිරිපත් කිරීමට කැමැත්වතමු. අපවේ නිර්වේශ සැලකිල්ලට cනු ඇතැයි අපි අවංකවම බලාවපාවරාත්තු වවමු.
වෙර පිටත් වීමට වෙර පුහුණුව
දින 28ක පිටත්වීමට වපර පුහුණුව සංක්‍රමණික වසේවකයන්ට, විවශේෂවයන්ම අඩු වැටුප් සහිත රැකියාවල නියුතු කාන්තා ශ්‍රමිකයන්ට, සියලුම සංක්‍රමණික වසේවකයන්වේ අයිතිවාසිකම් සහ වගෞරවය ආරක්ෂෂා කිරීවේ හැකියාව ඇති කිරීම වකවරහි අවධානය වයාමු කළ යුතුය. නැවත ෙැමිවණන සංක්‍රමණික කාන්තාවන්වේ අත්දැකීම් සහ පිටත් වීමට වෙර පුහුණු වැඩසටහන් සඳහා රජය ක්‍රියාකාරීව විෂයමාලා වැඩිදියුණු කිරීම සඳහා ඇතුළත් කළ යුතුය.